ads
News
Loading...

හර්ෂගෙ ගෝරියට බැස්ස නළුවා ඉංදියාවෙ කෙනෙක්ද?


 රැවුලත් ඒ වගේමයි....
  
  පාවිච්චි කරන ඇදුම් විලාසිතාවත් සමානයි....

   හර්ෂ උඩකන්ද ලංකාවෙි කරන්  ජොහාර් ගෙ අලුත්ම චිත්‍රපටිය ⁣" ගෝරි " සියලුම වැඩ කටයුතු අවසන් වෙලා දැන් තිරගත කරන්නත් සූදානම් කියන ආරංචිය අපිට ආවා.ඒ එක්කම ව⁣ගෙ අපිට ආපු ආරංචියක් තමයි මෙි චිත්‍රපටියෙ රගපාන්න ආපු නළුවෙක් ගැනයි.
    වික්‍රමගෙ හැඩහුරට සමාන ඔහු ගැන මෙතෙක් වාර්තා පලව නැතත් හර්ෂ මෙි චිත්‍රපටිය සදහා තවත් නළුවන් කිහිපදෙනෙක්  සොයන ගමන් මෙවන් නළුවෙක්ව ඉංදියාවෙන් ගෙන ඒම ගැන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙනව.පාවිච්චි කරන ඇදුම් මෙන්ම රැවුලත් වික්‍රම්ගෙ වගේමයි. නළුවා ඇත්තටම වික්‍රම්ගෙ සහෝදරයෙක්ද?ඒ ගැන විස්තර ගොසිප්ලන්තය ට ලැබුනු ගමන් අපි කියන්නම්.













Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

7 Comments :

Anonymous said...

හර්ෂ කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්.ජය වෙිවා!

Anonymous said...

Face to face kawadda enne?

Anonymous said...

අයියෙ මටත් රගපාන්න චාන්ස් එකක් ඔිනා.මගේ ගම මාතර.නම සුමිත්.අයියගෙ හැම ෆිල්ම් එකක්ම ලස්සනයි.අපේ දක්ෂයන්ටත් තැනක් දෙන්න.plz

Anonymous said...

Vikram දන්නවද මෙි ගැන😜

Anonymous said...

අයියෙ කොළඔ සන්නිය ෆිල්ම් එකේ මෙිනකාගෙ ගවුම ඇත්තටම ගැලවුනාද.පිංපොං ගැලෙව්වද?

Anonymous said...

Aiya cinamawa gana class kranndda?

Anonymous said...

අයියො ඇයි ටීනව ගත්තෙ.ඊට හොදයි පිටකොටුව එකක් ගත්තනම්😜😜😜😜