ads
News
Loading...

කාටත් නොදැවෙනි ඉන්දුමාලගෙ මනාලියන් දැක්ම

 
   " තවත් මෙවැනිම සුන්දර දැවැන්තම කටයුතු ගණනාවක් ඔබට තිළිණ කරනවා"
                      -ඉන්දුමාලා රාජපක්ෂ 

 මංගල දවස ලස්සනට තියනව නම් කවුද අකමැති.අපි මෙි කියන්න යන්නෙත් අන්න ඒ වගේ  මෙි අවුරුද්දේ ලස්සනම වගේම වඩාත් ආකර්ශනීය මනාලියන් දැක්ම ගැනයි.සැලෝන් ඉන්දුමාලා අධිපතිනිය වෙච්ච ඉන්දුමාලා රාජපක්ෂ සහ එහි අධ්‍යක්ෂක මංජුල  තිලකරත්න මහතා විසින් සංවිධානය කරන ලද මෙම මනාලියන් දැක්ම පසුගියදා කොළඔ ගලදාරි මහ හෝටලයේදී පැවැත්වුනා.
    දක්ෂතාවය මෙන්ම මනා සුහද ශීලී සේවාවක් සපයන සැලෝන් ඉන්දුමාලා සංවිධානය කල මෙම  මනාලියන් දැක්ම සදහා දිවයින පුරා දක්ෂතාවයන් පෙන්වන දක්ෂයින් තරගාවලිය සදහා සාභාගි වුනා.
     මාස තුනක් පුරා මූලික වට අතරින් පැවැතවුනු මේ තරගාවලිය සදහා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ ද ආශිර්වාදය ලැබුනු අතර මෙහි විනිශ්ව මණ්ඩලයද කැපී පෙනෙන ආකාරයට තම විනිශ්වයන් පල කිරීම විශේෂත්වයක් වනවා.ඒ අනුව පලාත් 9 තුලින් එක් පලාතකින් දහ දෙනෙක් බැගින් තෝරගන්නට ඔවුනට හැකිවුනා.
        මංගල දිනයේ සුවිශේෂි නමක් වන සැලෝන් ඉන්දුමාලා හි ඉන්දුමාලා රාජපක්ෂ මහත්මිය පැවසුවෙි තවත් මෙවැනිම සුන්දර මෙන්ම දැවැන්තම කටයුතු ගණනාවක් ලාංකේය ඔබට තිළිණ කිරීමට ඉදිරියේදීත් බලාපොරොත්තුවන බවයි.ඉතින් ගොසිප්ලන්තය අපෙන් සැලෝන් ඉන්දුමාලා හට සුභ පැතුම්.
 





























Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :