ads
News
Loading...

තනූජාට නාඳුනන පිරිසකගෙන් පහරදීමක් !


   අංගොඩ  පහත්බිම් ගොඩ කරනවට එරෙහිව හඩක් නගපු තනුජා ඩයස්ගෙ කකුල් දෙකම කීහිප තැනකින් කඩල දා ඇත.අංගොඩ පොලීසිය තාමත් නින්දෙ.පහරදීපු පිරිම් පස් දෙනා අල්ලගන්න අංගොඩ පොලීසිය මෙතෙක් කටයුතු නොකිරීම විමතියට කාරණාවකි.කෙසේ වෙතත් මෙි පිළිබදව අවධානයෙන් පසුවන ලෙසත් සැකකරුවන් හට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරවන ලෙසත් පරිසර සංවිධාන අදහස් දක්වයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :