ads
News
Loading...

රනිල් තුරුප්පුව දිගහරියි

 
   ජනප්‍රිය ගායන ශිල්පියෙක් මෙන්ම සංගීතඥයෙක් වුනු රුකාන්ත ගුණතිලක අද දින එක්සත් ජාතික පක්ෂ දඔදෙණි පක්ෂ සංවිධායකත්වය රනිල් වික්‍රමසිංහ එජාප නායකතුමා අතින් ලබාගත්තා.
       මුල් කාලයෙහි එජාපයෙහි රැස්වීම් වල ගීත ගායනා කල නිසාම චන්දිකා ආණ්ඩු කාලය තුල ඔහුට සහ චන්දාලේඛා ට පාතාලය අතින් වධ හිංසාවන්ට ද ලක්වුනා.
     කෙසේ වෙතත් දඔදෙණියට ගායකයෙක්ව යොදාගත්තේ දයාසිරි ජයසේකරගේ ඡන්ද පදනම නැතිකර දැමීමට රනිල් විසින් යෙදූ තුරුම්පුවක් බව ඇතැම් අය පවසනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :