ads
News
Loading...

මාව අත්වඩංගුවට අරගෙන නෑ

 
      ජනප්‍රිය නාලිකාවක් විසින් තමන් අත්වඩංගුවට ගත් පුවතක් වාර්තා කිරීම පිලිබඳව ⁣දැනට ඩුබායි හි බන්ධනාගාර ගත කල අමල් පෙරේරා ගේ සොහොයුරා වන සොහොයුරා විසින් ⁣එම ආයතනයට චෝදනා කර සිටිනවා.මෙි ගැන අදහස් දක්වන ඔහු,

    "අපේ පවුලම ඉන්නෙ ලොකු කරදරයක ඇයි බොරු නිවුස් දාලා අපිව තව හිර කරන්නෙ.එයාලා නිවුස් එක හරිගස්සනව කීවට මට වෙච්ච කැලල මැකෙයි ද?ඊලගට බුක් කරපු  ෂෝවලට  මොනව ⁣වෙයිද?අපි ගැනත් හිතන්න"

     කෙසේ වෙතත් යතුරු පැදියක මත්දාව්‍ය ගෙන ගිය බවට සොහාන්ද මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කලෙ වසර එකහමාරකට උඩදීයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :