ads
News
Loading...

සැප්තැම්බර් 07 එළියට එන මිලින්දගෙ අමුතු පොත

        මිලින්ද රාජපක්ෂ ජනප්‍රිය  දේශපාලන චරිතයක්.ඒ වගේම රටෙි  ගොඩක් අය අදුනන කෙනෙක්.කුරුණෑගල මලියදේව විදුහලේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් වෙච්ච මිලින්ද දැනට නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වගේම මාධ්‍යකරණයේද නිරත ව  වැඩකරනවා.මිලින්දගෙ අලුත්ම වැඩෙි ගැනකතාකරන්න එයා  ගොසිප්ලන්තයට ගොඩවුනා.


මිලින්ද මොකක්ද මෙි අලුත් වැඩෙි?
   මං රචනා කරපු අලුත්ම පොත අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්' එලිදැක්ම සිකුරාදා පැවැත්වෙනවා.මෙි දවස්වල ඒකට වැඩ.

වැඩෙිට නමගිය අයත් එනවලු නේද?
ඒකාබද්ධයේ ඩලස් අලහප්පෙරුමත් යු එන් පියේ ඉමිතියාස් බාකිර් මාකරුත් හෙළ උරුමයේ පාඨලී චම්පික රණවකත් ජවිපෙ නලින්ද ජයතිස්සත් ශ්‍රී ල නි පයේ සරත් අමුණුගමත් එනවා.ඒ වගේම මාධ්‍ය ක්ෂෙත්‍රයේ වගේම  දේශපාලන ක්ෂෙත්‍රයේ කතාබහට ලක්වුනු අයත් එදාට එනවා.

ඇත්තටම ලියන්න කාලය හොයාගන්නෙ?
 එච්චරම දිග නැති කතා පහකින් මෙි පොත සමන්විතයි.ලියන්න කාලය කොහොම හරි හොයාගන්නව.අමාරුයි.

අපි දිනයයි වෙලාවයි මතක් කරමු
 මගේ 'අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්' පොතේ වැඩේට සැප්තැම්බර් 7 වෙනිදා හවස 6 ට කොල්ලුපිටියේ, පෙරහැර මාවතේ, අල්විස් පෙදෙසේ, 45/6, IdeaHell එකට එන්න. හැමෝටම විවෘතයි.
  
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :