පැණි වරකා ගහටත් හෙන ගහනව කියන්නෙ නිකන් යැ.රෙ ාහානි වීරසිංහ ,සනෝජා බිබිලෙ කියන්නෙ රංගන ක්ෂෙත්‍රයේ ඉන්න අඔ යාළු මිතුරියන් දෙන්නෙක්.හරියට ගයත්‍රීයි නයනයි වගෙයි.ඔන්න පහුගිය දවසක මෙි දෙන්නා විරසක වුන.ඒ වෙන දෙයක් හින්දා නෙවෙයි.ආදරවන්තයෙක් හින්දා.
සල්ලිවල පීනන්න පුළුවන් මෙි ආදරවන්තයා ව්‍යාපාර ගණනාවක් තියෙනවා.ඉතින් මෙයා මුලින්ම ලංවෙල තියෙන්නෙ රෙ ාහානි වීරසිංහට.විවාහකයෙක් වෙච්ච මෙි පුද්ගලයා තමන්ගෙ යාළුවට කරන සැලකිලි දැකලා ඊරිෂියා හිතුනු හින්දම සනෝජා කලෙ හෙමින් එයාගෙ බිරිදට කතා කරලා වැඩෙි ලීක් කරන එක.ඊට පස්සෙ එයා අර පෙම්වතාට ලංවුනා.තමන්ගෙ වාසියට ලංවෙල මිතුරුකමට මෙි වගේ වැඩ කරන අයත් ඉන්නව.
සනෝජා බිබිලෙ ගැන අමුතුවෙන් කියන්න ඔිනැ නෑනෙ.මෙයා වැඩිහිටියන්ට පමණයි රගපාන දවස්වල හිටිය ගෙදරින් මිනිස්සු එයාව එලෙව්වෙත් අසූචි ගහලා.
![]() |
දෙන්නා එකට පාටි කල විදිහ |
0 Comments :
Post a Comment