ads
News
Loading...

අවුරුදු 17ක් හිටපු ගෙදරින් එළියට වැටුණු තාත්තයි පුතයි


  වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි.

 පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව රජකඩලුව, මානවාරිය ප්‍රදේශයේ සිදුවීමකි. රජයේ ඉඩම් වල පදිංචි වූවා යැයි පවසා ගමේ පවුල් දෙකක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුනවා. පසුව වසර 17 ක් තිස්සේ ජීවත් වූ නිවසින් ඉවත් කිරීමට ප්‍රාදේශීය ලේකම්, පොලිසිය ඇතුලු පිරිස කටයුතු කලා.මෙි පිළිබදව සමාජ මාධ්‍ය හරහා අද දවසේ වැඩි කතාබහක් දක්නට ලැබුනා.
   දිගින් දිගටම අසරණ දිලිදු ජනතාව හට සිදුවන අසාධාරණකම් වැලැක්වීම රජය සතු කාරණාවක් වන බව අප මතක් කරන්නෙමු.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :