ads
News
Loading...

ආදරණීය මිලෝ ඔයා නැතිව මම ගොඩක් දුකින්....



   * එයා මා එක්ක එයාගෙම භාෂාවෙන් කතා කරනවා

පියුමි බොතේජු මෙි දවස්වල ඉන්නෙ ගොඩක් දුකෙන්.ඒ ගැන ආරංචි වෙච්ච ගොසිප්ලන්තය අපි පියුමිට කතා කලේ ඇත්තටම මොකද වුනේ කියල අහන්න.

පියුමිගෙ ජීවිතේට ලගම කෙනෙක් පියුමිව දාලා ගිහින්?
ලගම නෙවෙයි මගේ පුතා.මගේ මැණික මම එහෙමයි හිතන්නෙ.

ඉතින් කියන්නකෝ එයාට ඇත්තටම මොකද වුනේ?

අපි නැති වෙලාවේ ආපු ලොකු නයෙක් එක්ක එයා සටන් කරනවා එයා ගැන නොහිතා.

නයාගෙන් ඔයාලව බේරගන්න සටන් කරලද?
එයා ජිවිත තුනක්බේරලා ගියා මං මගේ අම්මා එයාගේ යාලුව jlo wa එයා සැබැ වීරයෙක්.

එයා ලගම කෙනෙක්ලු නේද?
මිලෝ එයාගේ නම එයා උපදින්නේ මගේ ගෙදර.අම්මා එයාව එලියට දුන්නා එදා ඉදන් එයාගේ අම්මා මං.මෙහෙම ඔඩොක්කුවේ නිදා ගන්නේ.

මිලෝ ට යාළුවො හිටියද
ඔව් එයා හිටියෙ ජේලෝ එක්ක.එයාවත් බේරලා මෙයා ගියා

සිද්ධිවුනු දවස පුරාමත් අදත් පියුමි දුකින්?

මේ මොහොතෙත් එහෙමයි.මොකද මං නැගිටින්නේ එයාගේ හඩට.එයාගේ කටින් වචන පිට නොවුනට එයා මා එක්ක එයාගෙම භාෂාවෙන් කතා කරනවා.පුදුම ආදරණීය සතෙක්.

එයා කන්න වැඩිපුර ආසා?
බත් බල මාලු වට්ටක්කා ‍යොගට් අනිවාර්යයෙන් ඕන

ඔයා එක්ක අැවිදින්න යනවද?
ඔව් වැඩිපුර ආසා ලගට වෙලා කතා කරනවට එයාව අත ගානවට එතකොට එයාට මුලු ලෝකෙම ලැබුනා වගේ.එයා වැඩි පුර ඉන්නේ කකුල් දෙකෙන් කූඩුවෙ හිටගෙන.මන් එයාව කුඩූ කරලා නෑ අති තරන් ඇවිදින්න එයාලට වෙනම පැත්තක් තියෙනව.

එයාට වයස?
අවුරුදු  තුනහමාරක්.

එයා වෙනුවෙන් විශේෂ දෙයක් කරනව කියල ආරංචියි?
ඔව් 7 දවසේ බන පහුවදා බලු කපුටු දානය
අපි පාන්ස කුලේ දීලා මතක වස්ත්‍ර පුජා කලා

පියුමි ආපහු මෙි වගේ කෙනෙක් ව අලුතින් අරන් එනවද?
   ගෙනෙයි ඒත් මගේ පුතා වෙන්න බැරිවෙයි.








Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :