ads
News
Loading...

දෙහිවල වටලන පෝස්ටරේ ඇත්ත හෙළිවෙයි


 
 
    පහුගිය දවස්වල දෙහිවල පැත්තෙ තාප්ප වල දකින්න ලැබුන අමුතු පෝස්ටරය ගැන හැමෝම කතා වුනානෙ.ඉතින්  ගොසිප්ලන්තයෙ අපි මෙි කතාවෙ ඇත්ත නැත්ත  හොයාගෙන ගියා.සමහරු ඒ දවස්වල කිව්වෙ මොකක්හරි කලබලයක්ද දන්නෑ කියල.ඉතින් අපිට දැන් දැනගන්න ලැබුනෙ මැයි 26 දෙහිවල වටලන්න ඔබ සූදානම්ද කියන පොස්ටරෙන් කියල තියෙන්නෙ දෙහිවල එස්. ද. එස් ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙ 2018 අවුරුද්දේ පාගමන ගැන.ඉතින් මෙි පාගම 26 වැනිදා උදේ 8.30 ට විද්‍යාලය අසළින් පටන්ගන්නව.
       දෙහිවල එස්.ද එස් ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට අවුරුදු 72 ක් පිරීම නිමිත්තෙන් මෙි පාගමල සංවිධානය කරන්නෙ දෙහිවල එස්. ද. එස් ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය.එදාට ඔයාලත් ඉස්කෝලෙ ආදිශිෂ්‍යයෙක් නම් නොවරදවම එන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :