සමාජ ජාලාවල වැඩිම බැනුම් අහන පියුමි හංසමාලි වගේම චන්දිමාල් ජයසිංහත් තවත් මිතුරියකුත් එකතුවෙල පහුගිය දවසක අසරණ ආචිචි කෙනෙකුට උදව්කරලා.ගොසිප්ලන්තය අපි හැමදාම මෙි වගේ හොද වැඩ හෙලිකරන නිසා අද ඒ කතාව අරගෙන ආවා.
පියුම් ඒ ගැන මුහුණු පොතේ මෙහෙම සටහනක් දාලත් තිබුනා.
අැය ඉයේ හැඩුවෙය අද සිනාසෙන්නෙය.පවු උත්සාහය අත හැරියෙ නැත කොහොම හරි අපි ඇය සොයාගත්තෙය.අනේ ගෙදරට ගිය ගමන් ඇය මාගේ උකුලට හිස තියා හඩා වැටි පැවසුවෙ.අනේ දුවෙ පිං සිද්ද වෙයි මට මෙ කකුලේ තුවාලෙ හරි වෙදනාවයි.මට එය හොද කරලා ඉන්න ගෙදරක් හොයලා දෙන මෙන්.අනෙ උදව් කරන්න කැමති අය සිටි නම් උදව් කරන්න ලොකු පිනක්. එ අච්චිගේ එ වෙදනාව අනේ පවු එත් දැං එයා ගොඩක් සතුටින් ඉන්නෙ.මෙච්චර කල් බෙහෙත් කරන්න සල්ලි නැතුව ඉදලා තියෙන්නෙ Chandimal Jayasinghe ඔයාට ගොඩක් පිං කරපු හැම උදව්වකටම Shani Elangage මුලු දවසෙම නොකා නොබි මා සමග ඇය සෙවිමට මා සමග පැමිනියාට ඔයාටත් ගොඩක් පිං.❤️🙏🏻
 |
අසරණ වූ දා ඇය |
 |
පිහිටට ඇවිත් සිනාමසුව |
 |
හිත හරි බරයි දුවෙි... |
 |
උණුවුනු සිත් සැවොම |
 |
බඩගිනිද අම්මා |
 |
දැන් ටිකක් ඇගට ගුණයි |
 |
පින් සිදුවෙයි දරුවනේ.. |
 |
අප සැවොම මිනිසුන්ය |
 |
ඇය හා |
This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
0 Comments :
Post a Comment