ads
News
Loading...

නුවන් ලක්සිරි -බදාජි මහින්ද එක්ක කරපු අමුතු සිංදුව

   ගීත  ලොව වෙනස් දේවල් කරන්න කලාකරුවන් ගොඩක් කැමති දෙයක්.ඒ තුල අලුත්ම රසිකත්වයක් බිහිවෙනව.නුවන් ලක්සිරි කියන්නෙ ගායන ක්ෂෙත්‍රයේ ඒ වගේ ගමනක් යන කෙනෙක්.ඇමරිකාවෙි ජීවිතේ ,යාළුවො එක්කයි,
සිහින සිතුම් වගේ ගීත කරපු නුවන්ගෙ අලුත්ම සිංදුවෙ ටයිටල් එක බල්ලෙක් බැදගෙන.වෙනස් නමක් නේද?ඒ වෙනස සිංදුව නැරඔල දැකගන්න පුළුවන්.
   මෙි ගීතය ගායනයට වගේම පද රචනයෙන් එකතුවුනේ කවුරුත් අදුනන බදාජී මහින්ද ජයතිලක විසින්.සංගීතය එකතු කලේ යසස් මැදගෙදර .වෙනස් තේමාවකින් එන මෙි මියුසික් වීවීයෝ එක ඔයාලත් රසවිදින්න.

බල්ලෙක් බැදගෙන ගීතය පහළින් නරඔන්න

  
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :