ads
News
Loading...

හද ට දැනෙන ආදර සිංදුවක් ඇවිත්...


දක්ෂතාවය කියන්නෙ හැම වෙලාවෙම නතර කරන්නබැරි දෙයක්.ආදර ගීත කියන එකත් ඒ හැටි ලෙහෙසි දෙයක් නෙවෙයි.ඉෂානි සන්දනායක කියන්නෙත් අන්න ඒ වගේ ටැලන්ට් එකක් තියෙන කෙනෙක්.ඉතින් නිවෙිදනය වගේම ගායනයෙන් වැඩ පෙන්වන ඉෂානි මෑතක වෙනස් විදිහේ නිර්මාණයක් තාක්ෂණයත් එක්කම මුසු කරලා අරගෙන ඇවිත් තියෙනව.
     ප්‍රවීන ගී පද රචක නන්දන වික්‍රමගේ පද රචනය කරපු කේශාන් පෙරේරා සංගීතවත් කල මඳ සුළගේ ගොඩක් අය වැළද ගත්ත ආදර ගීතයක්.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :