ads
News
Loading...

අගවිනිසුරු තනතුර ගැන නලීන් කනස්සල්ලෙන්

   
   ෆේස් බුක් එකටත් සුභ පැතුම් එක් කරලා

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා අද (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා.අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා එම ධුරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සදහා මෙලෙස නලින් පෙරේරා මහතා පත් කරනු ලැබුවා.
      කෙ⁣සේ වෙතත් සමාජ ජාලා විසින් සහ ඇතැම් පුද්ගලයන් විසින් අගවිනිසුරු ලෙස පත්වූයේ මෙිරියන්ස් නලීන් පෙරේරා යැයි පවසමින් රැගෙන යන ප්‍රචාරය ගැන මෙිරියන්ස් නලින් කණස්සල්ලට ලක්ව ඇති බව ආරංචියි.ඇතැම් අය නලීන් ගේ  ෆේස් බුක් ගිණුමට පවා ටැග් කර සුභ පැතුම් එක් කරලත් තියෙනව.

නලීන් ගැන ෆේස් බුක් හි සංසරණය වූ ආකාරය




මුහුණු පොතට සුභපැතුම්



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :