බුදු සසුන වෙනුවෙන් කැපවුනු මෙහෙණින් වහන්සේ ලා ගැන වැඩිපුර අහන්න ලැබුනෙ අතීතයෙදි. මෙි හැම දෙයක්ම අස්ථිර ලොව තුල නිරාමිස සුව සොයන මෙහෙණින් වහන්සේලා ගෙ අඩුපාඩුව මඟහරින්නට නූතනයෙහි කාන්තාවක් කැපවුනු අවස්ථාවක් අපට අද දකින්නට ලැබුනා.
![]() |
සාසනය උදෙසා |
හිරණ්‍යා කංචනී ගුණරත්න වන ඇය කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක්.
ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ලඝු ලේඛිකාවක ලෙස සේවය කරන ලද ඇය ගම්පහ නන්දා මෙහෙණිය නමින් ගෞතම බුද්ධ සාසනයේ දියණියක ලෙස පැවිදි දිවියට පත් වූයේ තම දිවියම මෙහෙණි සසුන වෙනුවෙන් කැපකරමින්.පාසැල් කාලේ දක්ෂයෙක් වෙච්ච කංචනී මෙවන් දිවිකට එලඔීම ගැන ඇයව දන්නා අය සුපහන් හැගීමෙන් කතාබහ කරනවා. කාන්තාවන් තව තව පහල වෙිවායි අපේ පැතුමයි.
ඡායාරූප: මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානය
![]() |
මෙි ව්‍යායාමය ලොව ම ගනදුරින් නිවනනටයි |
![]() |
අද සියල්ලන්ගේම බැති සිත් ඉතිරිලා |
![]() |
මගදිග පරිසරය පවා ආශිර්වාද කරනවා. |
0 Comments :
Post a Comment