අයිෂාරා අතුකෝරාල පැණිමකුළුවො චිත්‍රපටියෙන් රංගනයට ඇවිත් සිනමාවෙි විතරක් නෙවෙි වෙිදිකාව තුලත් දක්ෂතා පෙන්නුව රංගන ශිල්පිනියක්.හංකිති දහතුන වෙිදිකා නාට්‍ය තුලත් දක්ෂකම් පෙන්නුව ඇය කෙටි කලකින් හැමකෙනෙක්ගෙම ආදරයට පාත්‍රවුනා.කාලයක් විදේශගතවෙලා හිටිය අයිෂ් විවාහයෙන් පස්සෙ විදේශ ගතවුනා.ශරීරය හැඩය ගැන ගොඩක් හිතන අයිෂ් ගැන ගොසිප්ලන්තයට අලුත් ආරංචියක් දැනගන්න ලැබුනා.
![]() |
මෙහෙම හොදද පින්තූරෙ |
ඒ ඇය මෙි වෙනකොට මව්පදවිය සදහා සූදානම් වෙනව කියන එක.ළගදි දවසක අයිෂ් එයාගෙ සැමියා එක්ක අයිෂ්ගෙ උපන්දිනයත් සමරලා තිබුනා.කොහොම වුනත් රංගනයෙන් දක්ෂ අයිෂ් ට ගොසිප්ලන්තය අපෙන් සුභ පැතුම්!
0 Comments :
Post a Comment