ads
News
Loading...

පත්තර මල්ලිට අවුරුදු 20 වෙත්දි නුවන් කියපු දේ......


පැත්තක් අරගෙන පත්තර කියවන අයට නුවන් හොද ආදර්ශයක්....

මාධ්‍ය ලොව තුල අපි අතරට ආපු චරිත අතරින් පත්තර මල්ලි  fm කලාව වෙනස් කලේ මීට වසර විස්සකට විතර ඉහතදී ඒ හිරු නාලිකාව හරහා හැමදාම උදේ හතයි විසිපහට ඇහැච්ච නුවන් ජූඩ්ගෙ හඩින්.නුවන් මෙි වැඩෙි ආරම්භ කරනකොට පත්තරය රේඩියෝ ව තුල  දකින්න ලැබුනේ නැතිවුනත් කෙටි කලකින් පත්තර මල්ලි ලොකු හිට් එක්ක වෙනවා.දැන් පත්තර මල්ලි ඇහෙන්නෙ නෙත් fm හරහා.නුවන්ගෙ පත්තර මල්ලි වැඩසටහනට දැන් අවුරුදු විස්සයි.පැත්තක් අරගෙන පත්තර කියවන අයට ආදර්ශයක් වෙච්ච නුවන් ටත් නෙත් පත්තර මල්ලි වැඩසටහනටත් ගොසිප්ලන්තය අපෙන් සුභ පැතුම්!

නුවන් ඒ ගැන කීවෙ මෙහෙම දෙයක්.

පත්තර මල්ලිට 20 - ස්තුතියි !
-------------------------------------------------
දශක දෙකක් තිස්සේ එක ලෙසින්ම වැඩක් කරන එක ලොකු වැඩක් උනත් එක ලොකු වැඩක් නොවිනේ හැම උදේම මට අලුත් සිරස්තල එක්ක පත්තරයක් අතට දුන්න උබලා නිසා ,සෑම පත්තරේම දිවි නොතකා වැඩකරන පත්තර මිතුරනේ උබලාට ස්තුතියි !
ලොකේටම ඇහෙන්න පත්තරත් කියවන්න පුලුවන් විදියට රේඩියෝ කියන මැජික් පෙට්ටිය හැදුම "ගුග්ලි එල්මෝ මාර්කොනි " ඔබටත් ස්තුතියි,
ඒ වගේම මෙහෙම වැඩක් රේඩියොවක කරමු කියලා මුලින්ම අදහස් දුන්නේ මේ ලොකේ මට හමුවුනු හොදම සිංහල රේඩියෝ කට හඩ තමාලි පිරිස් ට Thamalee Dhawala Peiris වගේම එවකටත් මෙවකට හිරු fm හි සිටින රේනෝ සිල්වා මහාතා ඇතුලු හිරු මිතුරන්ටත් ස්තුතියි, ඉන් පසුව වසර 13ක් එක දිගට පත්තර මල්ලීට ඉඩක් දුන්නේ නිහාල ඇපා , අසංග ජයසුරිය ඇතුලු නෙත් ඇත්තන් සියලු දෙනාටත් ස්තුතියි !
ඒ වගේම මාත් එක්ක පත්තර මල්ලි ඉදිරිපත් කරන්න් එකට වාඩි වුනු , සුදේව Sudewa Hettiarachchi , අරවින්ද 
Aravinda DjArah ,චන්දීම 
Chandima Darshanath Suriyarachchi,මනෝජ් Manoj Udatiyawala
,තාරක Tharaka Madavitawithanage සමීර Sameera Weerakoon,ඇන් Charitha Perera...මේ සියලු දේනාටත් ස්තුතියි !
ඒ වගේම මගේ බෙලෙක් කට හඩ අවුරුදු 20 ක්ම අහාගන හිටිය ශ්‍රි ලාංකික ප්‍රාජාත්‍රාන්තික සමාජ වාදි ජන රජයේ සියලුම රට වැසියන්නට රොම්බ ස්තුතියි ! 
මගෙන් පස්සේ මේ  බිස්නස් එකට බැස්ස සියලු ලොකු පොඩි මල්ලිලා ටත් ස්තුතියි 
මට මේ වෙලාවේ අමතක හැමදේනාටමත් ස්තුතියි !
අවසානායේ මා තුල ඉදන් මා මෙහෙය වන මා අදහන දෙවියනේ ස්තුතියි !!
මේ වගට 
ඇතුවත් බැරි
නැතුවත් බැරි
ප:ම
#谢谢
#நன்றி
#thank you
#ස්තුතියි 
#Hirufm
#Nethfm

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :