" හොස්ටල් කාලේ ඉන්නකොට මට හරි හරි වැඩ ගොඩක් වුනා. මම කාලේ ආච්චිගෙ අත්සන ගහල ගෙදර යනව.මුල් කාලෙ ඉදන්ම සිස්ටර් මෙික දැනගෙන ඉන්නෙ නෑ.හැබැයි පස්සෙ මම හොස්ටල් එකේ නැතුවම සිස්ටම ආචිචි ට කතා කරල අහනව.හොස්ටල් එකෙන් ගියාට බස් එකේ යන්න සල්ලි නෑනෙ. ඉතින් සෙනඟ පිරිච්ච බස් එකක් නගිනවා.
යුරේනිගෙ කතාවෙි දඟ වැඩ ගැන ඒ විදියටකතා වෙත්දි පිටි සීනි කාපු කතාවකුත් එයා මෙහෙම කීවා.
" හොස්ටල් එකෙ ඉත්දි නිතරම බඩගිනි වෙනවා.ඒත් හිතුනම කන්න බෑ.මම කරන්නෙ කෑම දාලා තියෙන කබට් එක ඇරලා අනිත් අය එක්ක පිටි සීනි එකට දාලා කනවා.
කලාකාරිනියක් විදියට යුරේනි කියන්නෙ හැමෝටම උදව් කරන කෙනෙක්.තනියම හැදුනු එයා ඉගෙන ගත්ත කොන්වන්ට් එකේදී තමන්ට පෑන් ,පැන්සල් වගේම අවශ්‍ය හැම දෙයක්ම දීලා තියෙන්නෙ එයාගෙ ලඟම යාළුවො .ඉතින් යුරේනි මෙි යාළුවන්ව කවදාවත් අමතක කරලා නෑ.වැඩසටහන අතරෙ අතීතයෙ තමන්ගෙ ජීවිතේ විදපු දේවල් අතර යුරේනිගෙ දෑස් තෙත්වුනා.නිතරම දඟකාරියක් සේ පෙනුන ඇය කොච්චර සංවෙිදීද කියල රසිකයන් වගේම හැමෝටම දැනුනා.අද වෙනකොට ජනප්‍රියත්වය අතින් ඉහළම ඉන්න ගොඩක් අයගෙ නැති මෙි නිහතමානී ගුණය තියෙන යුරේනි නොෂිකාගෙ කලා ජීවිතය තව තව සාර්ථක වන්න අපි සුභ පතනවා

![]() |
යුරේනි කියන්නෙ ගොඩක් නිහතමානී ආටිස් කෙනෙක්-ලහිරු පෙරේරා(La-සිංඤාා) |
0 Comments :
Post a Comment