ads
News
Loading...

කවුරුත් කතාකරන කොරොවෙිෂියාවෙි ජනාධිපතිනිය

 
   ලෝකයම මෙි දිනවල පාපන්දු කුසලාන තරගාවලියෙ අවසන් මහා තරඟයසදහා දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා.ප්‍රංශයට ප්‍රතිවාදී පිල ලෙස නිල ලත් කොරෙ ාවෙිෂියාව ප්‍රභල රටවල් ගණනාවක් පරාජයකර අවසන් තරඟය සදහා සුදුසුකම් ලැබුවා.මෙි අතර තම රටට කීර්තියක් ගෙන එන ක්‍රීඩකයන් ගෙ උත්තේජනය තව තවත් වැඩි කරමින්  එරට ජනාධිපතිනිය වූ  කෙ ාලින්ඩා  ගෙරෙබර් කිටරවික්  ඔවුන් හට සුභ පතන්නට එතනට අැවිත් හිටියා.
             කැමරා වල සදහන් ඇයගෙ ඡායාඡායා දස දහස් ගණනක් සමාජ මාධ්‍ය අතර ජනප්‍රියත්වය පත්වත්දී ඇය ගැන දැන් හැමෝම කතාකරන්න පටන් අරන්.වයස අවු 50වියැති  ඇය එරට 4 වැනි ජනාධිපති ධූරයට පත්වූයේ 2015 වසරෙදියි.කුඩා කල ඇයගේ පියා බ්‍රැන්කො හට මස් කඩයක් හිමිව තිබුනා.කෙසේ වෙතත් හොදින් අධ්‍යාපන කටයුතු අවසන් කර ඇය රාජ්‍ය ත්‍රාන්තික හා  දෙශපාලනයේ නිරත වීම සහ කැපවීම මත ඇයට තම රටෙි ප්‍රථම ජනපතිනිය බවට පත්වන්නට හැකි වූවා.
                         
                     
    තම රට වෙනුවෙන් සිදුකරන ඇතැම් ප්‍රතිපත්තිමය කාරණා කෙරෙහි සුභවාදී පිලිතුරක් ලබා දෙන ඇය ලෝක බලවතුන් සමඟ පවත්වන්නෙ සුහදශීලී සබදතාවයක්.ඇයගෙ සැමියා ඇයට වඩා වසරක්
බාල ජෙකවි කිටරවක් නාවික විද්‍යාව පිළිබදව මහාචාර්යවරයෙක්.එමෙන්ම ඔහු විදුලි ඉජිනේරුවර වෙිදය පිලිබදව උපාධිධාරියෙක්.
         තම රට පිළිබඳව මෙන්ම තම පවුල පිලිබඳවද සිතන ඇය දෙදරු මවක්.පහුගිය දිනවල ඇය තම පවුලේ අය සමග නිවාඩුවක් ගතකරන ආකාරය  කාලෙකට කලින්ඡායාරූප පෙළක් ද නැවත අන්තර්ජාලය තුල ලැබුනා.විචාරකයෝ පවසන ලෙසට ඇයගේ නම මෙි දිනවල අතිශය ජනප්‍රිය වීම මෙන්ම කවුරුත්  නෙ ාහිතන ආකාරයට ඔවුන් ප්‍රංශය හා තරඟ කර ජයජයග්‍රහණලැබුව හොත්  කෙ රෙවෙිෂියාව ලොවටමනිරාවරණ වීමට හැකියාව තියෙනව.හැබැයි ඒ ගැන කියන්න මෙි කාලෙ වැඩියි.

කෙ ාලින්ඩා ජනාධිපතිනියගෙ නාන ඇදුමින් සැරසුනු අවස්ථාව පහතින් නරඔන්න.


            

            
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :