ads
News
Loading...

සැලුන් කලාව වෙනස් කළ ගයත්‍රිගෙ අලුත්ම වැඩෙි

 
   රංගන ශිල්පිනියක් මෙන්ම  රුපලාවන්‍ය ක්ෂේත්‍රයට වෙනසක් එකතු කල ගයත්‍රී ඉරෝෂා ඩයස්ට ඊයෙ දවස ගොඩක් විශේෂයි.ඒ එයාගෙ සැලුන් එක නුගේගොඩ දි නැවත අලුත් වුනු හින්දමයි.
    කොහොම වුනත් මෙි වැඩෙිට ක්⁣ෂේත්‍රය තුල අතිශය ජනප්‍රිය නළු නිලියන් ගණනාවක් ද මනමාලියන් හැඩගන්වන ප්‍රවීනයන්ද පැමිණ සිටීම විශේෂත්වයක්.ඉතින් ආපු හැමෝටම ගයත්‍රී මෙි විදියට සුභ පැතුවා.
    " ගොඩක් ස්තුතියි කාර්යබහුල වුනත් මගෙ ආරාධනය පිළිඅරගෙන ආපු එක ගැන.එ්ක මට ලොකු සතුටක්"
       මෙහි තවත් විශේෂ  කෙනෙකුට ද අවධානය යොමුවුනා.ඒ කලක් විදේශ ගතව සිටි රංගන ශිල්පිනී සසන්ති ජයසේකර ද මෙම උත්සවයට පැමිණ සිටීමයි.ගයත්‍රී අතින් සසන්තිව ද ලස්සන කර තිබෙනවා.
    කලාවෙි හැමදෙයක් ලගම ඉන්න ගොසිප්ලන්තය ගයත්‍රිගෙ අලුත්ම වැඩෙිටත් සුභ පතනවා.

එම අවස්ථාව සදරුවන් අමරසිංහගෙ කැමරාවට නැගුනෙ මෙහෙමයි


සසන්ති එක්ක කාලෙකින්  සෙල්ෆියක්...


විනූ පහන පත්තු කරන ගමන්

සචිනිත් අවිල්ලා තියෙන්නෙ

සැලුන් එකේ අැතුලත


ආව එක කොච්චර දෙයක්ද 














කෝ ජීවන් අයියත් එක්කම එන්න එපැයි

පැතුම් පරක්කු වුනාට එස්කියුස් නෑ හරී...

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :