ads
News
Loading...

වරකාගොඩගෙ පුතා පොලිස් අත්වඩංගුවට


      ප්‍රවීන සංගීතඥ ජනනාත් වරකාගොඩ අද  පොලිස් අත්වඩංගුවට පත්වුනා.ඒ කඩවත කිරිල්ලවල ප්‍රදේශයෙහි තම මෝටර් රථය පදවාගෙන යාමෙිදී මාර්ගයෙහි ගමන් ගත් කාන්තාවක් අනතුරකට පත්කිරීම සම්බන්ධවයි.
    හැට හය හැවරිදි වියෙහි පසුවූ ඇය අද මිය ගිය අතර ජනනාත්ව එළඔන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.ඔහුගේ මෝටර් රථය අනතුර සිදුවූ ආකාරය ආරක්ෂිත කැමරාවලත් සටහන්ව තිබුනා.
    කෙසේ වෙතත් පසුගිය කාලය පුරාටම බීමත්ව ගමන් ගන්නා රියැදුරන් අත්වඩංගුවට ගැනීමෙි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට වූයේ එවන් අනතුරකදී පොලිස් රථවාහන අංශයෙහි නිලධාරියෙක්ද ,එක්තරා බීමත් පිරිසකගේ ක්‍රියාවකින් අනතුරකට ලක්වමිය යාම නිසායි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :