ads
News
Loading...

ප්‍රවීන කලාකරු සරත් නාමල්ගම අභාවප්‍රාප්ත වෙයි


    රංගන ශිල්පියෙකු මෙන්ම ප්‍රවීන නාට්‍ය නිෂ්පාදකයෙකු  ලෙස ජනප්‍රිය සරත් නාමල්ගම මහතා හදිසියේම අභාවප්‍රාප්ත වී ඇත.රංගන ශිල්පිනී මනීෂා ශ්‍යාමලී ගේ සැමිය වූ සරත් මුලින්ම රංගනයට පිවිසියේ 1999 වසරේදී "අහසින් වැටුනු මිනිස්සු වෙිදිකා නාට්‍යයෙනි.ඉන් අනතුරුව නාට්‍ය නිෂ්පාදනයට පැමිණි ඒ මහතා "පාට පාට හීනයක්,කළු සුදු මල් මෙන්ම ගිනි සිළුව,⁣රෝස පැටික්කි වැනි චිත්‍රපටි ඔහු විසින් නිෂ්පාදනය කර ඇත.
       දේහය හෙට එනම් 14 වෙනිදා සිට පාගොඩ පා⁣රෙහි ඔහු ජීවත්ව සිටි නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 16 වනදා එනම් සෙනසුරාදා සවස 3.00ට කොහුවල කනත්තේදී සිදුකෙරෙනු ඇත.

   0773544183
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :