
ඊයේ දවසේ පැය කිහිපයකට gmail භාවිතා කරන්නන්ට එම සේවය පාවිච්චි කිරීමට නොහැකි වුවත් එම සමාගම එය නැවත සක්‍රීය කලා.එ නමුත් මෙි වන විට ෆේස් බුක්,වයිබර්,වට්ස්අප්,ටුවිටර් ඇතුළු සමාජ ජාලා සියල්ලම වාගේ එහි වෙිගය සීමාව තිබෙන නිසා පරිශීලකයන් මෙන්ම ඒවා ඇසුරෙන් ව්‍යාපාර පවත්වාගෙන යන්නන් බලවත් අපහසුතාවයකට පත්ව තිබෙනවා.
ලොව පුරාම සිදුවන මෙි ක්‍රියාවලිය යථාතත්වයට පත්කිරීමට අදාල සමාගම් ලහි ලහියේ වැඩ කටයුතු කරන බව විදේශ ආරංච් මාර්ග පවසනවා.
0 Comments :
Post a Comment