
කාලයක් ශෙහාන් ගෙ සිහින කුමාරයා කියන ටයිටල් එක විකෘති කරපු මධූ රොක්ස් ඔන්න මෙි පාර ආපහු වැඩ පටන් අරගෙන.ඒ එයා හිරු ස්ටාර් කිරුලට උදව් කරපු සුජාන් දිනපු නැති නිසා හිරු ට කුණුහරුප වචනයෙන් බැනල තියෙනව.
මෙි ගැන මධූ රොක්ස්ට කිසිවක් කවරෙක් හෝ නොකීවද ඇතැම්විට මෙය තවත් පෞද්ගලික මාධ්‍ය නාලිකාවකින් සිදු කල බවත් සිතන්නට පුළුවන්.
0 Comments :
Post a Comment