ads
News
Loading...

අභිනන්දන් නිදහස්


   පෙබරවාරි 27 දින ඉන්දියා පකිස්ථාන  ගුවන් යානා  ගුවනේදී  හටගත් ගැටුමෙන් පසුව  පකිස්ථාන   අත්අඩංගුවට පත් වූ වින්ග්  කමාන්ඩර් අභිනන්දන් පුරා  පැය 48 ක්  පකිස්ථාන අත්අඩංගුවේ සිටීමෙන් පසුව නිදහස ලබා අද දින රාත්‍රී 9.30(  ලංකාවේ වේලාවෙන් ) ඉන්දු පකිස්ථාන දේශ සිමාවේ වගා නගරයේදී  ඉන්දියාවට බාර දෙනු ලැබුවා.. 
වින්ග්  කමාන්ඩර් අභිනන්දන්  නිදහස ලබා පැමිණීම නැරඹීමට විශාල ඉන්දීය ජාතිකයින් පිරිසක් ඉන්දීය ධජ හා සංගීත භාණ්ඩ අතැතිව පැමිණ සිටින ලදී 
වින්ග්  කමාන්ඩර් අභිනන්දන් නිදහස ලබා ගැනීම ගැන ඉන්දීය ජනතාව ඉතාමත් සතුටට පත් ව සිටී.
    කෙසේ වෙතත් මෙි හරහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ,ඉංදියානු ජනාධිපතිගෙ දරදඬු තීරණ යම් තරමකට සැහැල්ලුවෙන් භාරගෙන නුවණක්කාර තීරණ ගැනීමක් පෙනෙයි.ඒ තුල ඉංදියානු මැතිවරණ ව්‍යාපාරය තුල මාතෘකාව වෙන අතකට හැරෙනු ඇතැයි විචාරකයන් පවසයි.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :