ads
News
Loading...

රත්නපුර කුරුවිට කීරගල ප්‍රදේශයේ ඇලමාර්ගයක් වනසන තුච්චයින්.



අද ගොසිප්ලන්තය ප්‍රදේශීය විමර්ශනය සිදුකරන්නේ රත්නපුර කුරුවිට කීරගල ප්‍රදේශයේ සිදුවන බලවත් විනාශයක් පිළිබදවයි.
ගමිමාන තුනක ජනයා පරිභෝජනය සදහා ගන්නා දියනාන තොටුපොලකි. නමින් කීරගල අැළ . මෙහි වතුර උඩකඩ ගල්තොට හරහා කුරු ගංගාවට එක්වේ. කුරැවිට ප්‍රදේශීය සභාව හරහා කුරැවිට කෝටිඨාශයේ පවුල් 2000 වැඩි පිරිසක් කුරු ගංගාවේ ජලය පරිබෝජනය කරයි. නමුත් අැතමුන්ගේ හිතවත් කමි මත කීරගල අැළ මාර්ගයට රබර් කිරි එකතුකරන බවුසර් වල අපදුවය පිටදමනු අැත. අප ගමිවාසීන් විසින් විටින් විට දැනුවත් කලද බලධාරි යැයි නාමපුවරු ගසාගෙන සිටින කාගෙත් අවදානය යොමුවී නොමැත.. බළධාරීනී. ඇස් ඇරෙන්නේ කවදාද.

එලෙස අපවිත්‍ර වූ අැල මාර්ගය
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :