ads
News
Loading...

කන්ද උඩරට මල් කලාවෙ පෙරගමන්කරු





දක්ෂ ව්‍යාපාරිකයන් සොයාගෙන යන ගොසිප්ලන්තය my biz අද ගොඩවුනේ කන්ද උඩරට පිහිටා ඇති නෙරන්ජන් ෆ්ලෝරා ආයතනයට.අපි එහිදී එහි අධිපති නෙරන්ජන් පොල්කොටුව මහතා මෙසේ හමුවුනා.තම සොහොයුරාගේ නමින් ඇරඔි ව්‍යාපාරයම ඉදිරියට රැගෙන ගිය අපුරු සහෝදරත්වයක් පලකරන ඔහු මල් ව්‍යාපාරය නෙරන්ජන් ෆ්ලෝරා වසර දහයක් පිරීම නිමිත්තෙන් වාසි රැසක් ද ඔබවෙත ගෙන එනව.ඉතින් අපි කතාබහට යොමුවෙමු.


ඒවගේම ලංකාවෙ ඔිනැම තැනකට අපි සේවය සපයනව⁣.

අවුරුදු අටක ඉදන් නෙල්ලිගල වෙහෙර විහාර ⁣සරසන්නෙ අපි

සුරන්ජන් කියන්නෙ කාලයක් තිස්සෙ ජනප්‍රිය චරිතයක්.අපිට කියන්න මෙි වගේ ව්‍යාපාරයකට මුල් වුනේ කෝමද කියල?

ඔව්,මේ ව්‍යාපාරයට අවේ මල් සම්බන්ධව . අවුරුදු 30කට වැඩි කාලයක් අපේ පැවතුනා.ඒ මන් ඉපදෙන්න  කලින් සිට මගෙ අයියාගේ නමින් එය කරගෙන ගියේ .මගේ මවගේ කැමැත්ත පරිදි මා මේ සදහා යොමු වුයේ.wedding decors පැත්තෙන් අරම්භ කරා.


නෙරන්ජන් ෆ්ලෝරා අධිපති සුරන්ජන් පොල්කොටුව මහතා


ඔබ කාලයක් තිස්සේ කලාවෙහි නිරතවෙනව නේද?

ඔව්.මන් දනටත් විනෝදාංශයක් විදිහට ඒ වගේ කලා කටයුතු සදහා සම්බන්ද වෙනවා.දැනට ව්‍යපාර කටයුතු වල කාර්‍යබහුල නිසා කලා කටයුතු වලට සම්බන්ද වෙන්න කාලය අඩුයි .නමුත් මන් ඉතා කැමති දෙයක් කලාව .

අවුරුදු දහයක් ක්ෂේත්‍රයේ රැදිල ඉන්නව කියන්නෙ ලෙහෙසි පහසු නෑ.අමතක නොවන අත්දැකීම් පවා ඇති?

අත්දැකීම් ගොඩාක් තියෙනවා .අපි යාපනය සිට මාතර දක්වා සෑම පළාතකම වැඩ ගොඩාක් කරල තියෙනව.නුවරින් පිට වැඩ වලට ගිය පසු සමහර දවස්වල අපි බිම,වැව් අසල, වහන වල නිදාගත්තා . මොකද ඒක හරි සුන්දර අත්දැකීම් .තව දිනක් මා හා යහලුවෙකු දවස් 3 වඩක් නිමකර කතරගම සිට ගල්ලට එමින් සිටියදී මට නින්ද ගිහින් පරෙන් එලියට ගොස් ලොකු අනතුරක් සිදුවිමට ගිය.යලුවට එකවර අවදි විම නිසා එම අනතුර වලක්වා ගන්නට පුලුවන් උනේ.

තව office එකේ වැඩට ගත් සමහර පුද්ගලයන් ,(දැනටත් අප සේෂ්ත්‍රයේ සිටින) අපට එන wedding oders මා office එකේ නැති වෙලවට හොරෙන් ලබාගෙන කල අවස්තා මා හට අසුවීම. වගේ අත්දැකීම් ගොඩාක් තියෙනව

මහනුවර කියන්නෙ ලස්සන පැත්තක් නෙරන්ජන් ෆ්ලෝරා අගනුවරටත් රට පුරාමත් ව්‍යාපත් කරවන්න අදහසක් තියෙනවද

නෙරන්ජන් ෆ්ලෝරා දැනට අගරනුවරට ගෙන ඒමට කැමත්තක් තියෙනව.නමුත් දැනටත් රට පුරාම ලොකු events,weddings මහනුවර සිටම කරමින් සිටිනවා.Events ඕනෙම එකක් අවශ්‍ය ඕනෙම ආකාරයට කරගන්න පුලුවන්.ඒවගේම ලංකාවෙ ඔිනැම තැනකට අපි සේවය සපයනව⁣.

පහුගිය දවසක සුවිශේෂී ආගමික කටයුත්තකටත් සම්බන්ධ වුනා නේද?

ආගමික කටයුතු බොහෝමයකට සම්බන්ද උනා .ඔබ කියන්නේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සමන් දේව ප්‍රතිමාව මල් වලින් සැරසු අවස්තාව.ඒ ගැන ලොව පුරා ගොඩක් අයගෙන් අගය කිරීමේ ලබුනා .දැනට අවුරුදු 8කට වැඩි කාලයක් නෙල්ලිගල දම්මරතන හාමුදුරුවන් ඉදිකල වෙහෙර විහර පන්සල් ආදිය මලින් අලන්කරනයට නෙරන්ජන් ෆ්ලෝරා අප සම්බන්ද වීමට බොහෝ පින් කරලා තියෙනව .


මෑතකදී නෙල්ලි ගල විවෘත කල පිළිමය මලින් අලංකාරවත් කල නෙරන්ජන් ෆ්ලෝරා





නෙරන්ජන් flora වලට පස්සෙ තවත් අලුත් වැඩකට අතගැහුව නේද?


ඔව් දැනට SRILANDS ECO (Pvt) Ltd.
නමින් දේපල වෙළදාම්, ආයතනයක් කරගෙන යනවා.
තව "SEYRU "නමින් මහනුවර වැවරවුමේ ස0චාරක නිවඩු නිකෙතනයක් කරගෙන යනවා . ශ්‍රී දළදා මාළිගාවට අසන්නයේම.
තව මේ වසරේ මුල සිට අරම්භ කරා" POLAS "නමින් gift box වගේ තව ගොඩාක් දේ ඉදිරියට එන්න තියෙන නව ව්‍යාපාරයක්.. මේ සියල්ල දැනට කරගෙන යන දේවල්.


අනාගත බලාපොරොත්තු ගැනත් කියමු

රටට ලෝකයට වැඩක් ඇති අලුත් දෙයක් කරන එක තමා බලාපොරොත්තුව.මන් නැති කාලෙක උනත් අනාගත පරපුරකට යහපතක් වෙන දෙයක් කරන එක.

ජනප්‍රියත්වය වගේම හැමදේම ලංවෙත්දි ආදරවන්තියක් ගැන කතාවත් එනව?

ඔව්.ඇත්තටම ඒ ගැන හිතන්න වෙලවක් තමා අඩු.හිමිකාරි වෙලාවට ලැබෙයි කියල බලන් ඉන්නවා.

නෙරන්ජන් ෆ්ලෝරා මෙතරමට සාර්ථක කරගන්න උදව් කරපු අයවත් මතක්කරමු නේද

මුලින්ම මාගේ දෙමව්පියන් , විශේෂයෙන්ම මාගේ  මව, මන් වැටෙන තැන්  වලදී  මා ලගින්ම සිටියා.ඒ වගේම මාගේ අයියා එයා තමා නෙරන්ජන් ,එයා  මාගේ සෑම ව්‍යාපාරයකම logo,web,...හැමදේම කරල දෙන්නේ .ඒ වගේම අපේ නෑදෑයන්.මාගේ ගමේ මිතුරන්,මෙනම පාසල් සහ අනෙකුන්  මිතුරන් ,සහ මගේ කාර්‍යසූර කාර්‍යමන්ඩලය ඇතුලු සියලූම වචනයකින් හරි උදව් කල සියලු දෙනාම මෙන්ම  අප කෙරෙහි විස්වසය තැබූ අපගේ පාරිභෝගික  සියලූම  දෙනාට ස්තුති  කරන්න කැමති .ඒ වගේම මල් සැපයුම්කරුවන් සහ අනිකුත් සැපයුම්කරුවන්ටත් ස්තුතියි පුදකරනව.  

වසර දහයක් නෙරන්ජන් ෆ්ලෝරා සමග රැදුනු පාරිභෝගිකයන්ට මොනවද ලැබෙන්නෙ

අප සමග රැදුන සියලූම  දෙනාට විශේෂ  discounts ලැබෙනවා.ඒ වගේම ඉදිරියට එන  පාරිභෝගිකයන්ට  විශේෂ වට්ටම් වගේම පරිසරයට වටිනා කමක් එකතු වෙන දෙයක් අප නෙරන්ජන් ෆ්ලෝරා  අයතනයට පැමිනෙන සියල්ලන් හට ලැබෙනවා.ඒ දේවල්  මෙතන මන් සදහන් නොකර ඉන්නම්.ඇදහිය නොහැකි තරම් දෙයක්  වෙන්නත් පුලුවන්.


ඕනෙම දේකට   ක්ෂේත්‍රයක වටිනාකමක් තියෙනවා.අවසානයේ කියන්න කැමතියි  මේ ක්ශ්ත්‍රයේ වටිනාකම නැති නොකර අලුත් දෙයක් කරන්න.එවිට ඔබේද , අපේ ද ක්ෂේත්‍රයේ , දියුණුවක්  තියේව්.

Hotline : 077 5 125 777 
                0777 30 30 20
Office :081 7 200 388
Web: www.spring.lk

Youtube
Facebook-  

https://www.facebook.com/neranjan.flora/

Instagrame - neranjan_flora







Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :