ads
News
Loading...

වාස්ගේ ඉල්ලා අස්වීම ඉතිහාසගත වෙයිද



දිනෙන් දින ශ්‍රී ලංකන් ක්‍රිකට්අර්බුදයකට යන බව පෙන්වමින් අද දින බටහිර ඉංදීය කොදෙව් සංචාරය යාමට පැයකට පෙර ක්‍රිකට් කණ්ඩායමෙි වෙිග පන්දු පුහුණුකාරවරයා ලෙසකටයුතු කරන චමින්ද වාස්ඉල්ලා අස්ව ඇත.
විදේශ පුහුණුකාරවරයෙකුට ගෙවන ගානට සමාන මුදලක් අපේ රටෙි පුහුණුකාරවරයෙකුට ගෙවීමට අදිමදි කරන ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් එවන් මුදලක් ගෙවීමට අදිමදි කල නිසා මෙලෙස ඉවත්වුනු බැවි ආරංචි මාර්ග පවසයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :