ads
News
Loading...

මධුමල ගැන රසිකයෙක් කියපු කතාව




උදේශ් නිලංග අලුතින් ගායනා කරන කල මධු මල ගීතය ගැන මෙි ගීතයේ හිමිකාරත්වය දරන මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියාගේ සහෘද රසිකයෙක් මෙි විදිහට මුහුණු පොතට සටහනක් එක්කරතිබුන⁣.

" මට මතකයි මිල්ටන් මල්ලවාරචිචි මහත්තයගෙ මධුමල කියන සිංදුව හින්ද තමයි මට මගෙ බිරිදව මුණ ගැසුනෙ මෙි ගීතය කිසිම දාක නොමැරෙන එකක්.අනික වසර ගානක් ඒක ඇහෙන්න මෙි වගේ තරුණ ගායකයන් අතින් අලුත් වීම වටිනව.මතු පරපුරටත්.මම උදේශ්ගෙ මෙි හැකියාව අගයකරනව.අලුත් පරපුර ලග නැති ගුණ උදේශ් ලග තියෙනව"

- වලපනේ බණ්ඩාර

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :