ads
News
Loading...

ආනන්දව පුදුම කළ උපන්දිනය




 පියෙකුගෙ සතුට තමයි තමන්ගෙ දියණිය.රංගනයේ ප්‍රවීනත්වයට ගියත් නිහතමානී අයෙක් තමයි ආනන්ද අතුකෝරල කියන්නෙ.පුංචි තිරය වගේම සිනමාවත් ජයගත් ආනන්දගෙ උපන්දිනය වෙනුවෙන් ඔහුගෙ දියණිය ඔහුව පුදුමයට පත්කරල.

   ඒ තමයි පුංචි බලුපැටියෙකුයි ස්මාට් දුරකථනයකුයි ඔහුට තෑගි කරල.
   පාටි දාලා ලෝකෙ හැමෝටම පේන්න උපන්දිනය සමරනවට වඩා තිරිසන් සත්වයෙක් ආදරයෙන් හදාවඩා ගන්නට ඔහුට දුන්නු ඉෂාරා අතුකෝරළ පිය සෙනෙහස අතරතුර ඔහුගෙන් හොද ගතිගුණද ඉගෙන ගත් තරුණිියක් කියලයි ගොසිප්ලන්තය අපිට හිතෙන්නෙ.

  ඉතින් ආනන්ද අතුකෝරල රංගවෙිදියාට සුභ උපන්දිනයක් පතන අතරම ඔහුගෙ දියණිය ඉෂාරා අතුකෝරලටත් අපි සුභ පතන්නෙ ගුණ දහම අතරින් තවත් ඉදිරියට යන ⁣ලෙසටයි.







 
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :