ads
News
Loading...

කුරුණෑගල ව්‍යාපාරික නිරූපණ ශිල්පියා කරගත්තු ලොකුම පිනක්.


* ඔබ සියල්ලන්ටම ආදර්ශයක්
  
පොහොය දවසෙ ගොසිප්ලන්තය අපිට අහන්න ලැබුනෙ උතුම් පුන්‍යක්‍රියාවක් ගැනයි මෙි කතාව.

කුරුණෑගල නව වෙළඳ සංකීර්ණයේ නෙත් මොබයිල් ආයතනයන්හි අධිපති ඓතිහාසික යාපහුව රාජමහා විහාරයේ ශ්‍රී දළදා පෙරහැරේ බස්නායක නිළමේ තැන්පත් දානපති ව්‍යාපාරික කසුන් ලක්ෂිත මාපා මැති තුමාගේ ධන පරිත්‍යාගයෙන් කුරුණෑගල මීගමු පාරේ ( මලියදේව පිරිමි විද්‍යාලය ඉදිරිපිට ) ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ඉදිකල සංඝාවාස ගොඩනැගිල්ල අද උතුම් ඉල් පොහෝ දින ඓතිහාසික යාපහුව රාජමහා විහාරයේ විහාරාධිපති ගෞරවණීය නායක ස්වාමින් වහන්සේ ,කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මැතිතුමා ,කුරුණෑගල දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මැතිතුමා ,ඇතුළු ආරාධිත සම්භාවනීය ගිහි පැවිදි බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් පූජා කල වගයි.  









Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :