ads
News
Loading...

අගමැති කාර්යාලය ගැන අමුතු ආන්දෝලනයක්


  අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහා රජයේ මුදල් පරිහරණය කිරීමට කිසිදු බලයක් නොමැති බවට පූර්ණ යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට 19 දා පස්වරු 2.00 පමණ බාර දී තිබේ.
මෙම යෝජනාව බාර දෙන බව අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂනායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානයක මහතා විසින් දැනුම් දී අති බවට වාර්තා වෙයි.
මේ අතර මෙම යෝජනාව පාර්ලිමේන්තුව තුළදී නොවැම්බර් මස 29 දා විවාදයට ගන්නා බවට තීරණය කර ඇති බවට වාර්තා වෙයි.
අදාළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක කොලොන්නගේ, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, චතුර සේනාරත්න යන මහත්වරුන්ගේ අත්සන් යුතුව බාරදී තිබේ.
       කෙසේ  වෙතත් මෙි ගැන අනෙක් පක්ෂ කිසිදු අදහසක් තවමත් පලකොට නැත.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :