ads
News
Loading...

මම දිස්ත්‍රික් නායක තනතුරේ ඉන්නකන් නගරාධිපතිගෙ මයිල් ගහකට අත තියන්නෑ



විපක්ෂය විසින් ගෙන යන චෝදනා අමූලික බොරු බවත් බුවනෙක බාහු ගේ රාජ මණ්ඩපය කැඩීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාරව අත්වඩංගුවට ගැනිම තමන් දිස්ත්‍රික්කය නායක තනතුරේ සිටින තුරු සිදුනොවන බව හිටපු මන්ත්‍රී ජොන්සන් ප්‍රනාන්දු මහතා පැවසුවා.
කෙසේ වෙතත් මෙම කතාව ඊයේ සමාජ මාධ්‍ය වල දැඩි ලෙස විවෙිචනය වුනා.මෙවන් ප්‍රකාශයක් කිරීමට තරම් ඉඩදී ඔහුට මහින්ද රාජපක්ෂ විසින් නිකන් බලාසිටින්නේ මන්දැයිබොහෝ අය විමතියෙන් පසුවනව.හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද අපේක්ෂකත්වය ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයෙන්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :