ads
News
Loading...

දෙවැනි ඉනිම නවත්වන්නෙ නෑ


රටෙි පවතින තත්වය හේතුවෙන් දෙරණ නාලිකාවෙි විකාශනය වෙන දෙවැනි ඉනිම නවතා දැමීමෙි කතාව සම්පූර්ණ අසත්‍යයක් බව එහි අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් මහතා පවසනවා.ඔහු පවසන්නේ කවුරුත් නරඔන දෙවැනි ඉනිමට තවමත් ප්‍රේක්ෂක ආකර්ශනය හිමිකරගෙන පවතින නිසා මෙලෙස අසත්‍ය පුවත් නිර්මාණය වී ඇති බවයි.
එහි රංගනයේ නිරතවන කිසිවෙකුත් මෙි පිළිබදව අදහස් දක්වා නැති වීම විශේ්ෂත්වයක්.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :