ads
News
Loading...

සමාජ මාධ්‍ය රත්කල සිරිසුමන හිමි ගැන ඇත්ත වමාරපු තරුණයාගෙ කතාව


බොරැල්ලේ සිරිසුමන හාමුදුරුවෝ ගැන සමාජ මාධ්‍ය කතාබහ අතරෙ ඔන්න අලුත් ආරංචියක් අපට දැනගන්න ලැබුන.මෙි ගැන ඒ තරුණයා පලකරල තිබුන අදහස පහතින්

උපුටාගැන්ම
තෙරුවන් සරණයි මේ චායාරූප වල සිටින බොරැල්ලේ සිරි සුමන නම් රහතන් වහන්සේ නමක් සේ පෙනී සිටින ශ්‍රමණ වේශ ධාරී තැනත්තා සමග මා හට කිසිදු ගනුදෙනුවක් මින් ඉදිරියට නොමැති බව ශාසනලැදිව දන්වා සිටිමි පැය 24 පුරාම මේක් අප් භාවිතා කරමින් සමලිංගික සේවනයේ යෙදෙන මේ චීවරදාරියා විවිධ පුද්ගලයන් මාර්ගයෙන් මා වෙත කොතෙක් තර්ජනය කරත් සත්‍ය දැන දැන එය නොපවසා සිටීම මා වැනි ජාතියට සහ ආගමට ලැදි අයෙකුට තරම් නොවේ කලක් ඔහුගේ දේවමාලිගයේ සියලුම කටයුතු ඉතාමත් හොදින් සිදුකල මා මෙසේ පවසන්නේ බොහොමයක් ඉවසීමෙන් සියලුම තර්ජන ගර්ජන ඉවසා බැරිම තැනය ආරන්‍යය වාසී භික්ෂූන් වහන්සේ නමක් ලෙස පෙනී සිටිමින් ඒසී කාමර වල,රත්‍රන් පාත්‍ර වල වලදමින්, සමලිංගික ජීවිතයක් චීවරයට මෙපිටින් ගෙවන මොහු ගේ සත්‍ය ජීවන රටාව පිලිඹද ආශ්‍රයෙන්ම දැන ගත් මම ඔවුන්ගෙන් සම්පූර්ණයෙන් ම ඉවත් වූ බව මෙයින් දන්වා සිටිමි තවද සත්‍ය හෙලි කල හොත් මාගේ ජීවිතය නැති කරන බවට ද ඔවුන් මට තර්ජනය කර ඇත, බොරැල්ලේ සිරි සුමන ස්වාමීන් වහන්සේ සහ සති ස්වාමීන් වහන්සේ සමග මැරයන් කිහිප දෙනෙක් මාගේ නිවසට පැමින මාහට ත් මාගේ නැගනියට ත් නැන්දම්මාට ත් මරණීය තර්ජන කල නමුත් උඩරට බ්‍රාහ්මණ වංශික බෞද්ධයෙක් වන මා කිසිදු විටෙක් මෙවන් රස්තියාදුකාර තර්ජන වලට නොසැලෙන බවත් මරණයට වුවත් සත්‍ය උදෙසා මුහුන දෙන බවත් මා වටා සෑම විටම සිටි ඔබ සියලුම දෙනාට දන්වා සිටිමි ඔවුන්ගේ ධනය සහ දේශපාලන බලය යොදවා මා හට කුමක් කරාවි ද යන්න මම නොදනිමි, නමුත් ඉදිරියට ත් මොවුන් ගේ සත්‍ය ස්වභාවය අහින්සක මිනිසුන් ඉදිරියේ නිරාවරණය කොට සත්‍ය ධර්මය ආරාක්ශා කර ගැනීමට දිවි හිමියෙන් කැපවෙමි

මෙහි ඇති පූජාව මා විෂ්ණු දෙවියන් උදෙසා සිදු කිරීමට එම ආරන්‍යය වෙත ගිය නමුත් සිදු වූයේ මෙම ස්වාමීන් වහන්සේ අභිශේක කිරීමට යි ඒ පිලිඹද ව මාගේ බලවත් අප්‍රසාදය ඔබ සියලුම දෙනා ඉදිරියේ දන්වා සිටිමි.බෞද්ධ ශාසනය ආරාක්ශා කර ගැනීමට ත් මිථ්‍යාදෘෂ්ටිකයන් ගෙන් බුද්ධ ශාසනය ආරාක්ශා කර ගැනීමට මා විසින් ජීවිතයත් මරණයත් අතර මේ කල සටන ට ඔබත් මට ශක්තිය දී ඔවුන් ගේ දේශපාලන බලය ද මැර බලය ද ධන බලය ද පරාජය කොට ධර්මය ආරක්ෂා කර ගැනීමට වචනයෙන් පමණක් නොව සංවිධානාත්මකව නියම ජාති මාමක සිංහල බෞද්ධයන් සේ එකතු වී මා වෙත සහයෝගය දක්වන මෙන් ඉල්ලා සිටිමි මේ ඉතාමත් භයානක අවස්ථාවේ මැර තර්ජන නොසලකා මගේ නිවසට පැමින මට උපකාර කල සියලුම මහා සංඝ රත්නය ට ත් මාගේ සහෝදරයන් මෙන් සිටින හේශාන් ගල්කොලගේ, නීතිවේදී ගයාන් ඇතුලු මා මිත්‍රයන්ට ත් ස්තුතිය ප්‍රකාශ කරමි කිරුලපන ස්වාමීන් වහන්සේ ට, මීපේ ස්වාමීන් වහන්සේ ට ද මාගේ හිස නමා ගෞරවය පුද කරමි සියලුම බෞද්ධයන් සිංහල ජාතිය ත් සම්බුද්ධ ශාසනයත් ආරාක්ශා කර ගැනීම ට මා වෙත මේ අවස්ථාවේ දී සහයෝගය ලබා දෙන සේක්වා තෙරුවන් සරණයි








Goss
එම තරුණයා සමග

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :