ads
News
Loading...

අනෝමා දෙරණ ආරාධනා පත්‍රයට කරපු දේ

 
   ⁣දෙරණ සිනමා උළෙල 2019 වසර සදහා එම උත්සවය ජූනි මස 28 වැනිදා පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා.ඉතින් එ් සදහා ජනප්‍රිය හා හොදම නළු නිළියන් තේරීම ද  සිදුවනවා.
    කොහොම වුනත් මෙම උත්සවය සදහා ආරාධනා පත්‍ර ලැබූ නිලි අනෝමා ජිනාදරී එම ආරාධනා පත්‍රය විවිධ ලිංගික ඉරියව් වලින් පෙන්වීම නිසා රසිකයන් මෙන්ම ක්ෂේත්‍රය තුල පුද්ගලයන් තුල අපුලක් ඇතිව තිබෙනවා.ඇය මීට පෙර තමන් රගපෑ චිත්‍රපටියක් නිසා එහි අධ්‍යක්ෂකවරයාට පහර දීමට ද උත්සහ කර තිබුනා.අනෝමා කලක් චිත්‍රපටි අධ්‍යක්ෂක අශෝක හදගමගේ බිරිදයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :