ජල සේවක වර්ජනය නිසාම සතිඅන්ත දිනවලදී නඩත්තු සේවා වලින් ඉවත්වන බව ජලසම්පාදන හා ජලප්‍රවාහන සේවක සංගමයෙහි සභාපති උපාලි රත්නායක මහතා පවසනවා.තවදුරටත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසාම අද රාත්‍රි 7.00 සිට සෙනසුරාදා උදෑසන 7.00 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රදේශ කිහිපයක ජලය අත්හිටවුනු ලබනවා.මීට හේතුව වී ඇත්තේ කැලණි දකුණු ඉවුරෙහි නඩත්තු කටයුත්තක්.ඒ අනුව පෑලියගොඩ
ජා ඇල,වත්තල හා සීදුව යන නගර බල සභාවල ,කැලණිය,වත්තල,බියගම,මහර,දොම්පේ,ගම්පහ යන ප්‍රාදේශීය බල සභා වල ජලය මෙම කාල වලදී අත්හිටවුනු ඇත.
0 Comments :
Post a Comment