ads
News
Loading...

තැපෑල අද සිට වැඩ නෑ


  අද සිට ඇරඔි තැපැල් වැඩ වර්ජනය තවම කරන්න තැපැල්  දෙපාර්තමේන්තුව සූදානමක් නෑ.මෙි වෙනවිටත් තැපෑල අකර්මණ්‍ය වීම නිසාම අංශ කිහිපයකම කටයුතු ඇන හිට ඇත.නව පත්වීම් ලද නිලධාරීන් ස්ථීර කිරීම පැහැර හැරීම නිසා මෙම තත්වය උද්ගතව ඇත.තැපැල්  හා මුස්ලිම් කටයුතු අමාත්‍ය ඒ .එච්. එම් හලීම් මාධ්‍ය සාකච්චාවක් තබා ඊයෙ දිනයේදී පවසන ලද්දේ ඔවුන්ගෙ ඉල්ලීම් වලට ඉක්මනින් විසදුමක් ලබා දෙන බවය.

       මීට පෙරද ජීවන් කුමාරතුංග තැපැල් ඇමතිව සිටින කාලයෙත් මෙවන් වර්ජන මාලාවක් එම  සෙවකයන් විසින් ගෙන යන ලදී.කෙසේ වෙතත් දුම්රිය වර්ජකයන්  මෙන් ඔවුන් කිසිදු කඩාකප්පල් ක්‍රියා නොකිරීම නිසාම අදාල අංශ පිලිබදව ඉක්මන් විසදුම් ලැබීමට  හැක.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :