ads
News
Loading...

ළමා රියැලටි තරඟ වලට වැට බැඳෙන හැටි



ළමා රියැලටි ටී වී චැනල් ගණනාවක් විසින් දැනට පවත්වාගෙන යනවා.බ්‍රිතාන්‍ය ,ඇමරිකාව පුරා ජනප්‍රිය වෙච්ච රියැලටි තරඟ මෙරට නාලිකා විසින් අනුකරණය කරන්නට පටන්ගත්තේ මීට කලකට පෙරදියි.කෙසේ වෙතත් පසුකාලේ ඇරඔි ළමා රියැලටි තරඟ දැන් දැන් ළමුන්ට නුසුදුසු ගීත සහ නර්තන රටාවලින් පිරී ඇති ආකාරය බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා.මෙි බව සදහන් කරමින් ළමා ආරක්ෂණ අධිකාරිය විසින් මෙරට නාලිකා වල පවත්වන ළමා රියැලටි අධීක්ෂණයටත් ඒ සදහා නව රීති මාලාවක් ගෙන ඒමටත් සූදානම් වනවා.කොහොම වුනත් මෙි හරහා අපේ ළමා පරපුර ආරක්ෂා කරගන්නයි ඔවුන් උත්සහ කරන්නේ.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :