ads
News
Loading...

මහ රෝහල ළග මල්වඩම් කඩවලට අවසර දුන්නෙ කවුද?

                   

  ජාතික රෝහල යන මාර්ගය අසල  තියෙන මල්වඩම් එහෙමත් නැත්නම්  ෆ්ලෝරා කඩපේළිය හැම කෙනෙක්ගෙම නෙතට දකින්න ලැබෙනව.සාමාන්‍යයෙන් වෙනත් රටවල රෝහල් අසල අවමංල්‍යය හා සම්බන්ධ ව්‍යාපාර පවත්වාගෙන යාම තහනම්.ඒ  රෝහල් සදහා යන රෝගීන්ට එය මානසිකව බලපෑම්වලට ඉඩ ලබා දෙන නිසාත්ය.මෙය අතිශය දරුණු තත්වයකි.
        මෙිවෙත්දී තවත් මල් සාප්පු ගානක්ම දක්නට ඇත.මල්වඩම් එළිපිට තබාගෙන තම බිස්නස් වලට අසලින් යන  රෝගීන්ව බිලි ගැනීමට බලා සිටින ව්‍යාපාරික ප්‍රජාව ගැන සෞඛ්‍ය අමාතෘවරයා⁣ගේ  හෝ අවධානය  යොමුවනු ඇතැයි සිතමු.මන්දයත් මෙය සදාචාර සම්පන්න ව්‍යාපාරික ස්ථානයක්  නොවන බැවිනි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :