ads
News
Loading...

සිංහරාජෙ අලි දෙන්නා ආපහු ආණ්ඩුව අවුලපු හැටි


සිංහරාජ රක්ෂිතයෙහි අලි දෙදෙනාගේ ගැටළුව හට මෙිවන විටත්  කඔ ඇදිල්ලක් බවට පත්වෙලා.ඊයේ දවසෙත් රක්ෂිතය තුලින් අලි දෙදෙනා එළියට ගැනීමට වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ත්  කටයුතු සූදානම් කර තිබුනද දිවා කාලයේ ජනාධිපති කාර්යාලය වෙතින් ආපු නිවෙිදනයක සදහන් වුනේ මෙම මෙහෙයුමින් ඉවත්වෙන ලෙසය.නමුත් ප්‍රදේශ වාසීන් ගොසිප්ලන්තය වෙනුවෙන් එහි ගිය විශේෂ වාර්තාකරු හට පැවසූයේ මෙම අලි දෙදෙනා විශාල විනාශ කල නිසාම රක්ෂිතයෙන් ඉවතට ගෙනයාම යහපත් බවයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :