ads
News
Loading...

හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාපිටියෙහි යෝජනාව රජය අකුළාගනී






අග්‍රාමාත්‍යවරයා සහ ක්‍රිකට් ප්‍රවීනයින්ගේ සාකච්ඡාවෙන් අනතුරුව හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජනා කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ සැලස්ම අත්හිටුවීමට තීරණය කෙරේ.
    මෙම යෝජනාව සදහා පහුගිය දිනවල හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන මෙන්ම රොෂාන් මහානාම වැනි අයද විරෝධතාවය පලකර තිබුනා.ඔවුන් පෙන්වාදෙන්නේ රට තුල ක්‍රීඩාපිටි ගණනාවක ඇති අතර ඒවා පවත්වාගෙන නිසි අකාරයට ගෙන යා යුතු බවයි.මීට පෙර රජය විසින් ලොකුම ක්‍රිකට් ක්‍රීඩා පිටිය සෑදීමට යෝජනාවක් තිබුනද මෙම සාකච්චාවට පසු එය ඉවත්කරගෙන ඇත.





Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :