ads
News
Loading...

සුමනහිමිට වැඩ වැරදෙන ලකුණු


 
මහා ලේඛාධිකාරී රාමඤ්ඤ නිකාය විසින් නිවෙිදනයක් පලකර ඇති අතර එහි සදහන් වෙන ලෙස බුදුදහමට අපහාස වන ලෙස හැසිරෙන භික්ෂූන් හැසිරීමට විරෝධතාවය දක්වමින් ඔවුන්ව සසුනෙන් නෙරපීමට තීරණය කර ඇත.
අශොභන ලෙස දේ කියමින් සමාජ මාධ්‍ය තුල විවිධ කතා මැවූ බොරැල්ල සිරිසුමන හිමිගේ ඡායාරූප ආදිය නිසා බෞද්ධයන් ගණනාවක්ම අනුනායක හිමිවරු හට පැමිණිලි සිදුකල අතර මෙවන් නිවෙිදනයක් ඔවුන් ලබා දෙන ලද්දේ එවන් අවධානමක් ඇති නිසාමය.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :