ads
News
Loading...

Online ක්‍රමය තුල කාලය ඉතිරි නිසාම අතිදක්ෂයන් බිහිවනව




ගිණුම්කරණය තුල වෙනස්ම ක්‍රමවෙිද ගණනාවක් බිහි කරගනිමින් රට අගනුවර තුල හොදම දේශකවරයා බවට පත්වුනු කොළඔ Accounts සර් නිරංජන ලක්ප්‍රිය 2023 උසස්පෙළ ගිණුම්කරණය සදහා නවතම online Accounting පාඨමාලාව ජූලි මාසය පුරාවටම දරුවන් වෙනුවෙන් නොමිලේ සිදුකරන්නට සූදානමක් ගැන අහන්න ලැබුන.ඒ ගැන ගොසිප්ලන්තය එඩියුකේෂන් pro සංවාද මාලාව ට අද එතුමාව එකතුකරගත්තා.


සිග්නල් තියෙනව නම් අදාල උපකරන තියෙනව නම් මෙි ක්‍රමය වඩාත් සාර්ථකයි

නිරංජන ලක්ප්‍රිය සර්ගෙ අලුත්ම පන්තිය ගැන කියමු.

මම රටෙි තත්වය ගැන කියලම කතාව ආරම්භ කරන්නම්. මෙි වෙද්දි වාණිජ අංශවල පන්ති ආරම්භය ප්‍රමාදයක් තියෙනව.මුල් කාලෙ අපිට තිබුනෙ වසර දෙකහමාරක් උගන්වල විභාගයට සූදා කරන්න.සාමන්‍යයෙන් දෙසැම්බර් විභාගය කරල මාර්තු වගේ තමා ප්‍රතිපල එන්නෙ.මාර්තු අග තමයි අපි සාමාන්‍යයෙන් පන්ති ආරම්භ කරන්නෙ.නමුත් අපි හැමෝම මාස තුනක් ප්‍රමාදයි.

දරුවන්ට මෙි හැම දෙයක්ම ආවරණය කරගන්න හැකිවෙන අකාරයට ඔබගේ පන්ති සකසලද තියෙන්නෙ.

ළමයා කියන්නෙ යන්ත්‍රයක් නෙවෙි.ඒකනෙ වසර දෙකහමාරක් උසස්පෙළට දෙන්නෙ.ඒ නිසාම හැම දරුවෙකු ම දැන් සූදානම් වෙන්න ඔිනා.අපේ පන්ති සකසල තියෙන්නෙ ඒ හැම විදියකටම.මෙික ගුරුවරුන් ට වගේම දරුවන්ටත් හොද අවස්ථාවක්.


ඔන්ලයින් ක්‍රමය ගැන ඔබගේ පෞද්ගලික අදහස මොකද්ද

මෙිකට සිග්නල් තියෙනව නම් අදාල උපකරන තියෙනව නම් මෙි ක්‍රමය වඩාත් සාර්ථකයි.නමුත් දෙමව්පියො අතර සර්මහන්සි නොවනව කියල හිතනව.නමුත් ඒකට තියෙන මහන්සිය වැඩියි.මොකද මෙි ක්‍රමයේදී  ලමයාව පේන්නෙ නෑ. අපි මහන්සිවෙල ප්‍රසන්ටෙිෂන් හදන්න ඔිනා.අපි පැය තුනක වැඩ කරන්න පැය විස්සක් මහන්සිවෙනව.ළමයාට ඒ මහන්සිය නෑ.උදාහරණයක් විදියට ටීවී චැනල් එකක භාගෙ නිවුස් එක කියන්න කොච්චර මහන්සි වෙන්න ඔිනැද.ළමය දැනගන්න ඔිනා මෙික භාවනාවක් වගේ තමන්ගෙ ඉගෙනීම කරගන්න විදිහ.ඒක කලොත් ඉතාම සාර්ථකයි.

දෙමාපියන් ට තියෙන ප්‍රශ්නයක් තමයි ලැප් එකක් නැතිකම දුරකථනයක් නැතිකම. හිතන්න සාමාන්‍ය ක්ලාස් එකකදිිි කරන වියදමත් එක්ක ලැප් එකක් ,ෆෝන් එකක් ගන්න වියදම අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් වෙන්න පුළුවන්.කළමණාකරණයක් කලොත් දරුවන් වෙනුවෙන් හොදම වගකීම ඉටුකරන්න දෙමව්පියන්ට පුළුවන් වෙනව.

අවසන් වශයෙන් ඔබගේ පන්තිමාලාව ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වෙන්න නම් කරන්න ඔිනා දේ

2022 තියරි පන්තිය සදුදා උදේ 6 සිට 7.30 සහ අඟහරුවාදා උදේ 6 - 7.30

2022 Revision පන්තිය සදුදා සවස 6 සිට 7.30 සහ බදාදා සවස 5.30 සිට 7.00

2023 තියරි පන්තිය ජූලි මාසයේ 06 වැනිදා සවස 7ට ආරම්භ කරනවා.ඒ පන්තිය ජූලි මාසය පුරාම නොමිලේ දරුවන් ට ලබාදෙනවා.පන්තියට සාභාගිවෙන්න කැමති අය
 077 7174 675 වට්ස් ඇප් අංකයට නම සහ ලිපිනය එවන්න.නොමිලේ නිබන්ධනය ලබාදීම ත් අප විසින් සිදුකරනව.




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :