කාලෙකට කලින් එක්තරා යෞවනයෙක් චිත්‍රපටි ලෝකේ වෙනත් අතකට කැලඔුවා මතක
ඇතිනෙ.වෙනස් චිත්‍රපටි කරන කිහිපදෙනෙක් එකතුවෙත්දි එයා තමන්ගෙම ගමනක් ගියා.සංජය පුෂ්පකුමාර 2011 දී හදපු ඉගිලෙන මාළු ලංකාවෙි තහනම් වෙනවා මතක ඇතිනෙ.ගයේෂා පෙරේරා රගපාපු ඒ චිත්‍රපටියට පස්සෙ සංජීව 2016 දී දැවෙන විහගුන් චිත්‍රපටිය නිර්මාණය කරනවා.
අනෝමා ජිනාදරී රඟපාන එම චිත්‍රපටිය සදහා සංජීව ජාත්‍යන්තරයෙ සම්මානයට ද බදුන් වුනා.මෙහිදී අනෝමා ඇයව සම්මාන උළෙලට අරන් නොගිය බව කියමින් ඔහුට මඩගසන්නට උත්සහ කලත් සංජීව තමන්ගේ ගමන ගියා.ඒ අනුව ඔහු ස්විස්ටර්ලන්තයෙහි ලොකෝ සිනමා උලෙලේ open hub අංශය සදහා තෝරාගෙන තියෙනව.මෙහි ඇති විශේෂ කාරණාව ඔහුගේ චිත්‍රපටියෙහි සම නිෂ්පාදනයට සාභාගිවන්නේ ඔහුන්ගේම කෙනෙක්.මෙහිදී සංජීවගේ එම පිටපත ඔවුන් තෝරාගෙන තියෙනවා.
![]() |
ඉගිලෙන මාළු( 2011) |
දරුවන් අහිමිව තැවෙන යාපනයේ දාවිඩ මවක්,විශ්ව විද්‍යාල ආචාර්යවරියක්,අගනුවර ජීවත් වන නීතිවෙිදිනියක් වටා ගෙතුනු මෙම චිත්‍රපටියෙ නම අම්මා ලෙස ඔහු සදහන් කර තියෙනවා.මෙහි ඇති සුවිශේෂී කාරණාව මෙහි රගපෑමෙන් එක්වන්නේ මාලනී ෆොන්සේකා මහත්මියයි. ගොසිප්ලන්තය සංජීව හට සුභ පතනවා.
![]() |
දැවෙන විහඟුන් (2016) |
"අම්මා" චිත්‍රපටියෙහි ප්‍රධාන භූමිකාව රඟපාන්නේ මාලනී ෆොන්සේකා මහත්මියයි. |
0 Comments :
Post a Comment