නිරත දිග මෝසම සක්‍රීය වීමත් සමඟම දිවයින පුරාම වැසි තත්වය ආරම්භ වී ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව බස්නාහිර ,සබරගමුව,දකුණ ,මධ්‍යම පළාත් වලට ගිගුරැම් සහිත වැසි ලැබෙන බව පැවසෙනවා.එමෙන්ම කළුතර, ගාල්ල,මාතර වැනි දිස්ත්‍රික්කයන්හි ඇතැම් විට 100 mm සියයක වෙිගයෙන් වැසි වැටෙන අතර දකුණ,මධ්‍යම,උතුරු මැද පළාත්වලටත් පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං අැතිවිය හැකි බව පැවසෙනවා.
මීට පෙරද ලංකාවෙි සුළගේ වෙිගය අවස්ථාවන් කිහිපයකදීම වැඩි වූ ආකාරය ඔබට මතක ඇති.මෙි නිසාම මුහුදු රළු ස්වභාවය නිසා ධීවරයින් හට මුහුදු ගමන්වල අන්තරාදායක බවත් කියන්න පුළුවන්.තද සුළං නිසා අතීතයේ ලංකාව තුල ටොනේඩෝ තත්ව ඇතිවූ අවස්ථාව ද ඇති අතර මෙය එතරම් දුරට නොයනු ඇත.
![]() |
2016 වසරේ මැයි මාසය |
![]() |
2016 වසරේ අහුංගල්ල ගොවියාපානට හමා ආ සුළං තත්වයන් |
තවමත් ආපදා කළමණාකරණ අමාත්‍යංශය විසින් සුළං නිසා ඇතිවන විපත් කලින් අදුනාගැනීමෙි උසස් තාක්ෂණික උපකරණය යොදාගෙන නොමැති නිසා ඒ ගැනද එම අමාත්‍යංශය කටයුතු කළ යුතු බව පසක් කල හැක.
0 Comments :
Post a Comment