ads
News
Loading...

ජේල්ගාඩ්ලගෙ ආරක්ෂාවට ගම්මිරික් කුඩු විදින...

අපරාධ සදහා වැරදි කලා යැයි සැකපිට අත්වඩංගුවට ගන්නා අයගේ සිට සියළු වැරදිකරුවන් ට නඩු දිනයන්හි සාක්කි දීමට එනවිට ඇතිවන කලහකාරී තත්වයන් වලදී ඊට මුහුණ දීමට බන්ධනාගාර අංශ සූදානම් කිරීමක් පිළිබදව  වාර්තා වනවා.අප ගොසිප්ලන්ත විශේෂ වාර්තාකරුවකු සදහන් කරන අන්දමට මෙහිදී පවතින ආරක්ෂක විධිවිධාන තර කරන බවත් ජේල් ගාඩ්ලා හට ගම්මිරිස් කුඩු විදින ලබාදීමටත් කටයුතු ඉදිරියේදී එම අංශ කටයුතු කරන බවයි.
    සිරමැදිරිවල ආරක්ෂාව සදහා කැමරා පද්වතිවලින් ඔවුන්ව නිරීක්ෂණය කර  හැසිරෙන ආකාරය අනුව නිදහස දීර්ඝ කිරීම හෝ කෙටිකිරීම ආදිය වෙනත් රටවල බන්ධනාගාර පද්වති තුල පවතින නමුත් අප රටෙි පවතින්නේ වෙනස් තත්වයක්.
                
  
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :