තමන් විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ පක්ෂයෙන් ඉවත්වන බව පසුගිය සතිඅන්තයෙහි රොජර් සෙනවිරත්න මහතා ප්‍රකාශ කලා.කෙසේ වෙතත් මෙි ගැන මාධ්‍ය වෙත අදහස් දක්වන බව පැවසුවද ඔහු තවමත් ඒ ගැන ප්‍රකාශ කර නෑ.
රාත්‍රී පුවත් හරහා ජනප්‍රිය නාලිකාවක් ඔහුගේ නික්මයෑම ගැන වීඩියෝ කට්ස් පලකරලත් එහි පුවත් ප්‍රකාශය තුල කිසිවක් අන්තර්ගත වුනේ නෑ.ඇතැම් අය පවසන්නේ මෙය විමල් පාර්ශවය විසින් සිදුකල බලපෑමක් නිසා විය හැක්කක් බවය.නමුත් විමල් පාර්ශවය මෙි ගැන කිසිම සදහනක් කර නෑ.
0 Comments :
Post a Comment