ads
News
Loading...

පොහොට්ටුවෙි දක්ෂම කතිකයගෙ බිරිඳ කරපු වැඩක්...


ඩලස් අලහප්පෙරුම කියන්නෙ ජනප්‍රිය දේශපාලන චරිතයක්.ඒකාබද්ධ විපක්ෂය එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ පාර්ශවයේ දක්ෂතම කතිකයෙක් වෙච්ච ඩලස්ගෙ බිරිඳ විශාරද ප්‍රදීපා ධර්මදාස අලුත් මියුසික් වීඩියෝ එක්ක නිකුත් කරලා."සංසාර ගමනේ" නමින් කරපු මෙි ගීතයේ සංගීතය මහින්ද බණ්ඩාර ගේ.ගීතය මියුසික් වීඩියෝ එක හර්ෂ උඩකන්දගේ Hu creation හරහා නිර්මාණය කරන ලද්දක්. වීඩියෝව පහතින් නරඔන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :