ads
News
Loading...

ආදරවන්තයින්ගෙ මාසයේ ජා ඇල k zone වැලන්ටයින් වෙඩින් ෂෝ



විවාහයට සූදානම් ජා ඇල ඉන්න හැමෝටම විශේෂයි.....

වෘත්තීය ප්‍රවීනයන් හමුවන්න...ඔයා⁣ලගෙ විවාහ අවස්ථාව සැලසුම් කරගන්න ...ප්‍රශ්න කතාකරන්න...

පෙබරවාරි මාසෙ කියන්නෙ ආදරවන්තයින්ගෙ මාසෙ කියල කවුරුත් දන්නවනෙ.ඉතින් ඔන්න ඒ වෙනුවෙන් පෙබරවාරි 7,8,9 යන දවස් වල ජා ඇල kzone වලට ආවොත් ළගදි ගන්න ඉන්න වෙඩින් එක ලස්සනට කරගන්න අවස්ථාවක් ලබාගන්න පුළුවන්.
   මෙි හොදම අවස්ථාව ඔයාලට ලබාදෙන්නෙ ජා ඇල ජා ඇල කේ සෝන් වෙතින්.විවාහය දවසේ ඔයාව ලස්සන කරන රූපලාවණ්‍ය  කටයුත්ත වගේම  එදාට අමුත්තන් වෙනුවෙන් පිළියෙල වන හෝටල් පහසුකම,අලංකාර මල් සැකසුම් විතරක් නෙවෙයි,ජීවිතයෙ ලස්සනම දවස ඡායාරූප ගතකරන ස්ටුඩියෝ පහසුකම් මෙන්ම විවාහය අලංකාරවත් කරන්න අවශ්‍ය හැමදෙයක්ම විශේෂ වට්ටම් සහිතව ලබාදෙන්නත් ක්ෂේත්‍රයේ පුමුඛයන් බලාපොරොත්තුවෙන් සිටිනවා.
    ඒ විතරක්ද එදාට එන අය විශේෂ අවස්ථාවක් ලැබෙනවා.ඒ තමයි තමන්ගේ සම්පුර්ණ විවාහ උත්සවය සැලෝන් සදා විසින් නොමිලේ ඉටු කරල දීම.ඉතින් මෙහෙම අවස්ථාවන් අවුරුද්දටම එන්නෙ එක්ක වෙන්න පුළුවන්.මතකනෙ දවස් ටික.පෙබරවාරි 7,8,9 ජා ඇල kzone එකට එන්න.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :